අන්තර්ජාලයට එක්වූ ප්‍රථම සිංහල නවකතාව
10 වන සියවස පමන ලංකාවේ වෛද්‍යක්‍රම පිළිබඳව ලියැවුනු මේ කතාව යාපනය හා මාලිගාවිල තිබි රෝහල් වටා ගෙතී ඇත
බටහිර වෙදකම හා බහුජාතික සමාගමි නිසා අසරණවූ ලෙඩුන් ගැනද කියන මේ කතාවේ වෙස්සන් යනු වෙළන්දන්හෝ වෛශ්‍යාවන් විය හැකිය.
මේ කතාව ඉංග්‍රීසි බසින් The Healer and the Drug Pusher නමින් පළවි ඇත.
වෙස්සන් නොවූ වෙදුන් - ISBN 955-20-7568-8
















