ෙලෙඩක් මරණාසන්නව ෙරා්හල් අෑදක වෑතිර සිටියි. ඔහුෙග් ප්රානය රදා පවතින්ෙන් විදුලි උපකරණවලට පින් සිද්ද වන්නටය. ඔහු බලන්නට එන අමුත්ෙතා් ඔහු සිටින්ෙන් සිහි නතුව යෑයි සිතා ෙනාෙයක් කතා කරති. ෙලඩා ගෑනම ෙනාෙයක් ෙද් කියති. ෙමි සියල්ලම ෙලඩාට අෑෙස්. ෙමි දුර්ලභ අත්දෑකීම වස්තු ෙකාට ගත් ෙහාද නවකතාවක් මම මැතකදී කියවීමි. - ෙමෙහම කියන්ෙන් ෙමෙස් පෑවසුෙවි 2010 ස්වර්ණ පුස්තක සමිමානය දා මුඛ්‍ය ෙද්ශනය කල මහාචාර්ය ෙජ්. බී. දිසානායකයන් ය.
එ් සහන් කල ෙපාත - අසා සිටියා ඔහු ෙමෙස් - දයා දිසානායක විසින් ලියන ලද නවකතාවයි. පළකෙල් සරසවි ෙපාත් හලයි.
Eavesdropper නමින් ලියන ලදුව 2007 වසෙර් ෙහාදම ඉංගීසි නවකතාව සහා රාජ්‍ය සමිමාන ලෑබුෙවිය