වෙස්සන් නොවූ වෙදුන්

අන්තර්ජාලයට එක්වූ ප්‍රථම සිංහල නවකතාව

Cover of Vessan Novu Wedun

10 වන සියවස පමණ ලංකාවේ වෛද්‍යක්‍රම පිළිබ‍ඳව ලියැවුනු මේ කතාව යාපනය හා මාලිගාවිල තිබි රෝහල් වටා ගෙතී ඇත බටහිර වෙදකම හා බහුජාතික සමාගමි නිසා අසරණවූ ලෙඩුන් ගැනද කියන මේ කතාවේ වෙස්සන් යනු වෙළන්දන්හෝ වෛශ්‍යාවන් විය හැකිය. මේ කතාව ඉංග්‍රීසි බසින් The Healer and the Drug Pusher නමින් පළවි ඇත.

නොමිලේ බාගත කරන්න

ISBN 955-20-7568-8

© Daya Dissanayake 2022 Contact